මගේ පස්සෙන්මයි....
ඒත් තවම නුඹ අඳුරුයි....
කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....
කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....
හිතෙ...
Written by දිනුෂි
on දිනූගේ මතකයෙන් බිඳක්.............
12 hours 56 mins ago