කට්ටිය කොහොමද ඉතින්.. ඔන්න ඉතින් මාත් කොහොම හරි ඩොමේන් එකක් ගත්ත..
දැන් නම් ඉතින් පොඩි ගතියක් තියේ.. අලුත් බව වැඩි වෙන්නත් එක්ක ඔන්න අලුත් තීම් එකකුත් දැම්ම..
ආ.. උදව් කරපු කට්ටිය මතක් කරන්න එපැයි....
Written by Kanishka | කණියා
on .: කණියාගේ සටහන :.
9 days 23 hours ago