ගොළු මුහුද අඹා ගිය
අහස් තලයේ රැඳුණු
සැටලයිටි තැටියකින්
අප කතා මුණ ගැසේ
මාස අටකට පසුව
කියයි ඔබ තුටු වදන්
මෑත දී ලියා පළ කරන්නට
හැකි වු කවි පොතක් ගැන
සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
කියයි මට...
Written by Sunil Govinnage
on පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ
2 days 15 hours ago