මට මේ කතාව කිව්වෙ පිටරට ඉගෙන ගත්තු මගෙ යාළුවෙක්. නෑ, නෑ, මේ කියන්නෙ අර අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ කතා නායකයා වුනු ඉන්දියාවෙ ඉගෙන ගත්තු මගෙ යාළුව නෙමේ.
මේ කියන පොර රුසියාවෙයි ඉගෙන ගෙන තියෙන්නෙ....
Written by කතන්දර කාරයා
on කතන්දර
13 hours 30 mins ago