රිමෝට් එක අතේ තියන වෙලවට හේතුවක් ඇතුව හෝ නැතුව ටී.වී එකේ චැන්ල් මාරු කරන එක දැන් කලෙ ගොඩක් අයට තියන සාමාන්‍ය ලෙඩක්නෙ. ඔය ලෙඩෙ මට තදේටම තියනවා.ඔන්න ඕක කරන්න ගිහින් තමා ඊයෙ රෑ මට තරු පෙනුනෙ.
එකක...
Written by ප්‍රියන්ත කරුණාරත්න
on ප්‍රියන්තගේ බ්ලොග් සටහන්.
19 hours 1 min ago